1/7
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 0
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 1
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 2
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 3
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 4
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 5
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 6
Helakuru - One Country. One App. 🇱🇰 Icon

Helakuru - One Country. One App. 🇱🇰

Bhasha Lanka (Pvt) Ltd
Trustable Ranking IconДоверенное
20K+Загрузки
59.5MBРазмер
Android Version Icon5.1+
Android версия
11.1.1(11-01-2024)Последняя версия
5.0
(6 Обзоры)
Age ratingPEGI-3
Как установить
1
Загрузите и откройте установочный файл
2
Unblock AptoideAptoide is a safe app! Just tap on More details and then on Install anyway.
3
Завершите установку и откройте Aptoide.
app-card-icon
ПодробностиОбзорыВерсииИнформация
1/7

Описание Helakuru - One Country. One App. 🇱🇰

[NEW: කොරෝනා වසංගත​යේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න දැන් "කො​රෝනා තතු" නමින් නවතම සේවාවක් හෙළකුරු වෙතින්.]


හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත.


මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.


හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.


Typing

⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම

⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම

⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම


Social

⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම

⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)


Services

⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව

⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව

⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව


Tools

⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම

⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම

⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම


Information

⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම


ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!


Versions

- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි

- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, දිනකට රු.1.67යි


හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා support@bhasha.lk හරහා අප වෙත යොමු කරන්න.


පරිශීලක සහය 👉 http://m.me/helakuru


අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰


නිෂ්පාදනය සහ ජනගතකරණය:

භාෂා ලංකා පුද්ගලික සමාගම

46, ගාලු පාර, කළුතර | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


---------------


Helakuru is Sri Lanka's No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans digitally.


Helakuru currently serves more than 5 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans.


Following are the list of Digital Services offered by Helakuru.


Typing

⭐ Keyboard - Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji

⭐ Voice Typing - Write Sinhala with your voice

⭐ Word Predictions - Sinhala prediction support


Social

⭐ Esana - Real-time News Delivery service via Notifications

⭐ Sithalu - Sinhala Creative Writing Platform

⭐ Vaada - (Coming soon)


Services

⭐ Reload - Online reloading for any network

⭐ Channelling - Online Doctor channeling

⭐ Classifieds - Online Ad posting & viewing


Tools

⭐ Aruth - Dictionary between Sinhala & English

⭐ Satahan - Note taking facility

⭐ Chithrana - Sinhala Photo Editor facility


Information

⭐ Niwadu - Sri Lankan Holidays

⭐ Ada Dawasa - Astrology Info & Services

⭐ Lottery - Winning numbers Info


Be a Proud Sri Lankan who express yourself & use Digital Services in Sinhala


Versions

- BASIC: Ad supported, Only basic features, Free

- PRO: All features, No Ads, Rs.1.67/day


A Proud Sri Lankan Product! 🇱🇰


Produced & Marketed by:

Bhasha Lanka (Pvt) Ltd

46, Galle Rd, Kalutara | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd

[NEW: දැන් වසංගත යේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න කො කො කො නමින් නමින්].]


වේදිකාවකි යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළකුරු බසින් ඩිජිටල් අවකාශයේ තම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම හෙළකුරු හෙළකුරු හෙළකුරු හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන ජන සවිබලගන්වන සේවා ඇත එකම ඩිජිටල් ඩිජිටල් ඩිජිටල් ඇත ඇත ඇත.


මිලියන 5 හෙළකුරු පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව කාටත් කලින් නිවැරදිම ජනගතකරණය කිරීමේ කිරීමේ ප්‍රමුඛයා ර ර ර, ශ්‍රී ලංකාවේ ර පිරිසක් නිර්මාණශීලී වේ වේ වේ වේ වේ.


මෙසේයි පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.


Typing

⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල / විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී මේ පහසුක ම

ලියනය කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම

ලියනය ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම


Социальное

⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Уведомления ලබාගැනී මේ පහසුකම

සිතළු සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

(වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)


Сервисы

රීලෝඩ් රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව

චැනලින් චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව

දැන්වීම් දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව


инструменты

අරුත් අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම

සටහන් සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක ම

යොදා චිත්‍රණ - රූප මත සිංහල අකුරු edit редактировать фото කිරීමේ පහසුකම


Информация

නිවාඩු නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

දවස අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

ඇදීම් දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම


වන්න හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!


Версии

- ОСНОВНЫЕ: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි ක පහසුකම් පමණයි

- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, දිනකට රු .1.67 යි


@ වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් යෝජනා @ support@bhasha.lk හරහා අප වෙත යොමු කරන්න.


👉 සහය 👉 http://m.me/helakuru


නිපැයුමකි ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰


ජනගතකරණය සහ ජනගතකරණය:

භාෂා ලංකා පුද්ගලික සමාගම

46, ගාලු පාර, කළුතර | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


---------------


Helakuru - это цифровой бренд Шри-Ланки № 1, любимый шри-ланкийцами во всем мире. Это позволило Шри-Ланке впервые в истории писать на сингальском языке в цифровом виде и в настоящее время переросло в платформу Super App, которая предлагает несколько цифровых услуг через одно и то же приложение, которое расширяет возможности повседневной жизни Шри-Ланки в цифровом виде.


В настоящее время Helakuru обслуживает более 5 миллионов шри-ланкийцев и стала лидером в предоставлении информации в режиме реального времени Шри-Ланки, а также единственной платформой социальной сети, которая демонстрирует навыки сингальского творческого письма шри-ланкийцев.


Ниже приведен список цифровых услуг, предлагаемых Helakuru.


Typing

⭐ Клавиатура - Пишите сингальский (фонетический / виджекара), английский, тамильский и эмодзи

⭐ Голосовой набор текста - напишите сингальский голосом

⭐ Предсказания слов - поддержка прогнозирования сингальского языка


Социальное

⭐ Esana - служба доставки новостей в режиме реального времени через уведомления

Ith Ситалу - сингальская платформа для творческого письма

⭐ Ваада - (скоро)


Сервисы

⭐ Перезагрузка - онлайн перезагрузка для любой сети

⭐ Ченнелинг - онлайн Доктор Ченнелинг

⭐ Объявления - размещение и просмотр онлайн-рекламы


инструменты

⭐ Aruth - Словарь между сингальским и английским

Ata Satahan - Блокнот для заметок

Ith Читрана - сингальский фоторедактор


Информация

⭐ Ниваду - Праздники Шри-Ланки

⭐ Ада Даваса - Астрологическая информация и услуги

⭐ Лотерея - Информация о выигрышных номерах


Будьте гордым шри-ланкийцем, который выражает свои мысли и пользуется цифровыми услугами на сингальском языке


Версии

- ОСНОВНОЙ: объявление поддерживается, только основные функции, бесплатно

- PRO: все функции, без рекламы, Rs.1.67 / день


Гордый продукт Шри-Ланки! 🇱🇰


Производится и продается:

Бхаша Ланка (Pvt) Ltd

46, Galle Rd, Kalutara | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd


Helakuru - One Country. One App. 🇱🇰 - Версия 11.1.1

(11-01-2024)
Другие версии
Что новогоNEW: Doctor Channelling Now Available through Helakuru LifestyleMinor bug fixes in eChannelling

Отзывов и оценок пока нет! Чтобы стать первым, пожалуйста,

-
6 Reviews
5
4
3
2
1
Info Trust Icon
Качество приложения гарантированоЭто приложение прошло проверку на вирусы, вредоносный код и другие внедренные атаки и не содержит никаких угроз.

Helakuru - One Country. One App. 🇱🇰 - Информация об APK

Версия APK: 11.1.1Пакет: lk.bhasha.helakuru
Совместимость с Android: 5.1+ (Lollipop)
Разработчик:Bhasha Lanka (Pvt) LtdПолитика конфиденциальности:http://www.bhasha.lk/privacyРазрешения:39
Название: Helakuru - One Country. One App. 🇱🇰Размер: 59.5 MBЗагрузки: 8.5KВерсия : 11.1.1Дата выпуска: 2024-01-11 14:44:03Минимальный размер экрана: SMALLПоддерживаемый процессор:
ID пакета: lk.bhasha.helakuruПодпись SHA1: C7:95:E8:9D:43:6F:12:A1:CC:36:9B:14:63:C8:A0:A4:88:C7:A3:88Разработчик (CN): Dhanika PereraОрганизация (O): Bhasha Lanka Pvt LtdРасположение (L): Страна (C): LKШтат/город (ST):

Последняя версия Helakuru - One Country. One App. 🇱🇰

11.1.1Trust Icon Versions
11/1/2024
8.5K загрузки56 MB Размер

Другие версии

11.1.0Trust Icon Versions
5/1/2024
8.5K загрузки56 MB Размер
10.9.2Trust Icon Versions
14/11/2023
8.5K загрузки54.5 MB Размер
10.9.1Trust Icon Versions
14/11/2023
8.5K загрузки54.5 MB Размер
10.9.0Trust Icon Versions
14/10/2023
8.5K загрузки54 MB Размер
10.8.1Trust Icon Versions
14/10/2023
8.5K загрузки53.5 MB Размер
10.7.6Trust Icon Versions
31/8/2023
8.5K загрузки53 MB Размер
10.7.2Trust Icon Versions
19/8/2023
8.5K загрузки53 MB Размер
10.7.1Trust Icon Versions
30/7/2023
8.5K загрузки53 MB Размер
10.7.0Trust Icon Versions
28/7/2023
8.5K загрузки53 MB Размер

Приложения в этой категории

Вам также могут понравиться...